tag:blogger.com,1999:blog-5909158801360098710.post1359255357731797749..comments2022-02-21T23:40:30.188+05:30Comments on Freedomගේ උඩුගිය: භද්‍රජී මහින්ද ජයතිලක නොහොත් මගේ කුඩා කල වීරයාfreedomhttp://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5909158801360098710.post-10659783301216294932010-04-28T22:47:26.000+05:302010-04-28T22:47:26.000+05:30මාරයාගේ පෝස්ට් එක කියෝලා රං කිරිල්ලී සිංදුවයි ජෝති...මාරයාගේ පෝස්ට් එක කියෝලා රං කිරිල්ලී සිංදුවයි ජෝතිමය චාරිකා පොතයි මතක් වුනා වගේ මේක කියෙව්වාම මට උලමගේ රාත්‍රිය පොත ආපහු මේ දැන් කියෙව්ව වගේ දැනුනා. . . ඇහැලේපොල කුමාරිහාමි ඒ අත්මෙත් මැරෙන්නේ වතුර බේසමක බූන ඔබාගෙන ඉඳලා මට මතක හැටියට . . .ඇගේ මයිල් කෙලින් වෙන විදිහට තමයි ඒ කතාව ලියලා තිබුනේ . . . මේ අපේ වීරයෝ අපි හැමෝගෙම වීරයෝ වීම කොයි තරම් නම් ශෝක්ද අප්පා . . නියමයි . . නියම පෝස්ට් එක . .දුකාhttp://dukaa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-21550614818038247052010-04-28T23:13:24.000+05:302010-04-28T23:13:24.000+05:30හොඳ ලිපියක්.උලමගේ රාත්‍රිය මාත් කියෙවුවා.මෙ ළගදීත්...හොඳ ලිපියක්.
උලමගේ රාත්‍රිය මාත් කියෙවුවා.
මෙ ළගදීත් මොකක් හරි සම්බන්ධයෙන් මතකයට ආවා.
වීරයා මැරුණු හැටිත් ලියන්න.මාරයාගේ හෝරාවnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-43094606825626881492010-04-28T23:21:14.000+05:302010-04-28T23:21:14.000+05:30නියමයි...අගේ ඇති විස්තරයක්.කොන්න ඉතින් දිල් පොඩි ක...නියමයි...අගේ ඇති විස්තරයක්.කොන්න ඉතින් දිල් පොඩි කාලෙත් මේ සින්දුව යද්දී දිල්ට ඔනෙ උනා මේ ගායකයව දකින්න...කොයිවගේද කියලා...ඒ තරම්ම හිතට දැනෙන්න අර විසිල් ගහනවනනෛතින් කාලයක් ගියාට පස්සෙ තමා රූපවාහිනී වැඩසටහනකින් මෙයාව දැකගන්න ලැබුනෙ....එදා මට හරිම සතුතියි...

කාලයක් ගිහින් උනත් දැනට අවුරුදු 3කට කලින් භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයා ලංකාවට ආපුවෙලාවක අහම්බයෙන් මට මුණ ගැහුනා. යාලුවෙක්ගෙ තාත්තෙක්ට පිංසිද්ද වෙන්න.ඉතින් මර අර කතාව භද්‍රජී මහත්තයට කිව්වම එයා හිනා උනා....විතරක් නෙමේ මට පොත් දෙකකුත් දුන්නා...සක්වළ වහල්ලු සහ තවත් එකක්....දිල්http://atheethayen.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-26685495956677343152010-04-28T23:27:34.000+05:302010-04-28T23:27:34.000+05:30ලේඛකයාගේ සැබෑ ජීවිතය සහ පොත්වල පේන දේවල් අතර වෙනස ...ලේඛකයාගේ සැබෑ ජීවිතය සහ පොත්වල පේන දේවල් අතර වෙනස ගැනනම් මම පුදුම නෑ. අපේ පොර බ්ලොග් කාරයෝ උනත් එහෙම තමා. ලෝකෙටම සමාජ සේවකයෝ, මානුෂවාදියෝ කියල පෙන්නන් ඉන්න සමහර අයගේ ඇතුලාන්තය බැලුවම පිලිකුල්. මේ ගන කාලෙකට කලින් මම පෝස්ට් එකකුත් ලිව්ව.

මොනා උනත් භද්‍රජී කියන්නෙ හොඳ ලේඛකයෙක්. මම කමතිම පොත තමා ශ්‍රී රාවන්ණා පුවත.තරිඳු රොෂාන්තhttp://mihisara.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-45174705602367517642010-04-29T00:22:50.000+05:302010-04-29T00:22:50.000+05:30හොඳයි කියපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කිව්ව ඔන්න.@ ...හොඳයි කියපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කිව්ව ඔන්න.

@ දුකා අයියා,
එයා මැරෙන්නෙ හුස්ම හිරවෙලා තමා. මොන කරුමෙද මන්දා මට මීට කලින් ඔය පොත් කියවපු අය දෙතුන් දෙනෙකුට වඩා හම්බවෙලා නෑ. අපි වෙනස්ද උං වෙනස්ද?

@ මාරයාගේ හෝරාව,
වීරයා මැරුණු හැටි කියන්න ගියොත් ආන්දෝලනාත්මක වේවි. නොකිය ඉන්න එක හොඳයි වගේ.

@ දිල්
ෂා මරුනෙ. මටනම් මුණ ගැහිල නෑ. සක්වළ වහල්ලුත් ඒ කාලෙ ආසාවෙන් කියවපු එකක්. මරු නම් තියෙන පිටසක්වලයො. 'ශෘංගීධයො' සහ 'සාරුවො'. හිනා කාල මැරෙනව.

@ තරිඳු
සහතික ඇත්ත කතාව. පුංචි කාලෙනෙ. ඒක මට තේරුණේ නෑ.
බ්ලොග් කාරයෝ වැඩි හරියක් එක්කො තමංට තියෙනවට වඩා හොඳ ඇඳුමක් ඇඳගෙන. නැත්නම් තමන්ට පෙන්නන්න බැරි තරම් අජූත නිරුවත පෙන්නගෙන. කොහොම උනත් සැබෑ ස්වරූපය නෙවෙයි.
සැබෑව පෙන්නනව නම් ඒ අතළොස්සකටත් අඩුවෙන්.
"වෙස් මුහුණු පෙනේ සිව් දිගන්තයේ...."Freedomnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-33719458194968639522010-04-29T01:31:38.000+05:302010-04-29T01:31:38.000+05:30අහා.. නම දැකපු ගමන් ආවේ උලමාගේ රාත්‍රිය වෙන්න ඇති ...අහා.. නම දැකපු ගමන් ආවේ උලමාගේ රාත්‍රිය වෙන්න ඇති කියලා හිතාගෙන..
ඔය වචන ටිකේ අභියෝගය මම තනියම භාර ගත්තේ ..පොත කියවලා හරියටම රෑ දොලහට මුළු ගෙදර වටේම හෙමින් සැරේ රවුමක් ඇවිදලා ඇවිත්..
ගෙදර කිසිම කෙනෙක් ඇහැරලා හිටියේ නැතිබවටත් මට විශ්වාසයි.. :D
පෝස්ට් එක හොඳයි මේ දවස් ටිකේම මම කැමතිම පොත් ගොඩක් ගැන ඇත්තටම අවංකව කථා කරන්න ලැබුනා බොහෝම ස්තූතියි ඔබටnimanthihttp://nimanthi.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-54840794953779278732010-04-29T15:35:46.000+05:302010-04-29T15:35:46.000+05:30නියම ලිපියක්.නියම ලිපියක්.Praසන්னnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-73917059267583248072010-04-29T17:05:55.000+05:302010-04-29T17:05:55.000+05:30බ්ලොග් අවකාශය තවත් සුන්දර කරන්නට එකතු වුන මානවකයෙක...බ්ලොග් අවකාශය තවත් සුන්දර කරන්නට එකතු වුන මානවකයෙක් ...
බොහොම සතුටු හිතුනා ඔබේ ලිපිය කියවීමේදී.ඉදිරියේදී අපේ ඊළඟ පරපුරේ පොඩි උංගේ ඔළුගෙඩි වලට වැදගත් යමක් පුරවන්නට හොඳ තල්ලුවක් දෙන්න බ්ලොග් අඩවියකින් වුනත් එළියට බැහැපු උඹලා වගේ මිනිසුන්ට පුළුවන් වේවි.

ඔබේ ලිපිය ගැන මට පෞද්ගලිකව හිතුනු දෙයක් කියන්නං..
කවදාවත් මං මනුස්සයෙක් ගේ ඇතුළ ඕනෙවට වඩා දැනගන්න උත්සහා කරන්නේ නෑ.. මුල්ම හමුවීමෙදී සුන්දරව පෙනෙන බොහෝ දෙනෙක් ගේ පහුවෙනකොට පොඩි පොඩි වැරදි පේන්න ගන්නකොට අපිට අමතකවෙනවා අපි කියන්නේත් අනේක වැරදි තියෙන මිනිස්සු කියලා.. අර මුලින් දැකපු ලස්සන ප්‍රතිරූපය ඇතුලේ අළු පාට ඉරි ඇඳෙනකොට අපිට ඒක වාවන්නේ නැතුව යනවා.

කලා කාරයෙකුගේ උනත් දේශපාලකයෙකුගේ උනත් ලේඛකයෙකුගේ උනත් සහෝදර බ්ලොග් කරුවෙකුගේ උනත් එච්චරයි. වඩා වැදගත් වෙන්නේ ඔහු හෝ ඇය තම සන්නිවේදන මාධ්‍යය තුලින් සමාජගතකරන්නට උත්සහා කරන පණිවිඩයේ වටිනාකම පමණයි.ඔබ වටිනාකමක් දිය යුත්තේ අන්තර්ගතයට හා ඔහුගේ නිර්මානයට මිස ඔහුගේ පෞද්ගලිකත්වයට නොවේ යන්න මගේ හැඟීමයි.(ඔහුගේ පෞද්ගලිකත්වය ඔහුගේ මාධ්‍යය හරහා සමාජයට වැරදි ආදර්ශ නොදෙන තාක්)

ඔබ පුළුල් ව දකින්නෙක් බව දැනුනු ලිසා ත් මේ අඩවිය freedom වූ නිසාත් මගේ අදහස් නිදහසේ ලියා තැබුවා.. අමනාප නොවේයැයි සිතනවා.

-ජයයෝගීhttp://walkwithyogee.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-33017915483331400802010-04-29T17:20:50.000+05:302010-04-29T17:20:50.000+05:30සමාවෙන්න නඟා..දැං තමයි දැනගත්තේ මේ "කුමරියක්&...සමාවෙන්න නඟා..
දැං තමයි දැනගත්තේ මේ "කුමරියක්" කියලා.. කලිං මගේ ප්‍රතිචාරේ තියෙන ඔක්කොම ආමන්ත්‍රන ස්ත්‍රීලිංග පදවලට හරවගෙන බලන්න ...යෝගීhttp://walkwithyogee.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-20954358850739766402010-04-29T19:22:58.000+05:302010-04-29T19:22:58.000+05:30පිස්සුද අයියෙ! කිසි අමනාපයක් නෑ. ඔයා කියන්නෙ ඇත්ත....පිස්සුද අයියෙ! කිසි අමනාපයක් නෑ.
ඔයා කියන්නෙ ඇත්ත. පොඩි කාලෙ හින්ද මට ඔච්චර දෙයක් තේරුණේ නෑ.
කොටින්ම පොඩි කාලෙ අපි කන්නෙ බොන්නෙ අඳින්නෙ පවා අපේ හිතේ ඉන්න වීරයොන්ගෙ විදියට.

ඒත් කර දඬු උස් මහත් උනාට පස්සෙ හිතල බලද්දි හොඳට තේරුණා. ඒකයි මං කිව්වෙ ඊට පස්සෙ හිටපු එකම වීරයා මමමයි කියල. මම තේරුම් අර ගත්තු බව මට ප්රත්යක්ශ උනේ පහුගිය ජනාධිපතිවරණ කාලෙ.

අද වෙන කොට මට ඉන්න එකම පරමාදර්ශී පුද්ගලය බුදු හාමුදුරුවො. එතුමත් කියල තියෙන්නෙ ධර්මය දකින්නා මා දකී කියලනෙ.Freedomnoreply@blogger.com