tag:blogger.com,1999:blog-5909158801360098710.post2949449873108834646..comments2022-02-21T23:40:30.188+05:30Comments on Freedomගේ උඩුගිය: මා සිත් ගත් කවි - 2. (කවි මඩු)freedomhttp://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5909158801360098710.post-56384692418314779422011-06-04T02:44:21.417+05:302011-06-04T02:44:21.417+05:30මෙන්න videos
http://www.youtube.com/watch?v=UlN4...මෙන්න videos

http://www.youtube.com/watch?v=UlN4MieQ8wM
http://www.youtube.com/watch?v=mbRV8gIjemg

මේ එක්කම තවත් video 8ක් විතර තියනව ඒකට අදාළsomebody-anybodyhttps://www.blogger.com/profile/14743671226526370310noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-82118912928628432232010-05-25T16:48:47.762+05:302010-05-25T16:48:47.762+05:30@රවා,
ප්‍රදර්ශනේ දවස්වලට ඔයා ඉන්නව නේද මල්ලි? පුළු...@රවා,
ප්‍රදර්ශනේ දවස්වලට ඔයා ඉන්නව නේද මල්ලි? පුළුවං උනොත් මුණගැහෙන්නයි හිතං ඉන්නෙ.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-35705759336402981822010-05-24T13:45:19.965+05:302010-05-24T13:45:19.965+05:30මා ගාව තියනවා රෙඩියො එකෙ යද්දි පටිගත කර ගත්තු ගුවන...මා ගාව තියනවා රෙඩියො එකෙ යද්දි පටිගත කර ගත්තු ගුවන්විදුලි නාට්‍ය ගොඩාක් තිබුනා, නමුත් කාලෙකට පස්සෙ තැටි කිපයක් නාස්ති වුනා, දැන් මා ගාව කිපයක් තියනවා. මම කවි මඩූවක් නම් කවදාවත් රෙඩියො එකෙන් අහාල නැහැ .දවසක් සිරසෙ සති අග සාදයට ප්‍රසිද්ධ කවීන් කිපදෙනෙකු ආවත් වාදයක් ගියෙ නැහැ. බ්ලොගින් වලට ඇවිල්ලා, හිතෙ තියන බර අඩු කරගන්න ගමන්ම ඔයාලා වගෙ කිපදෙනෙකුවත් අදුන ගන්න ලැබිම වාසනාවක්.. මමත් මොරටුව විශ්වවිද්‍යාලයෙ ඉගෙනගන්න කෙනෙක්...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-64005930969662807452010-05-24T00:26:52.530+05:302010-05-24T00:26:52.530+05:30nethu අක්කා,
හෙහ් හෙහ්.. අපෙත් තාත්තා තමා වැඩ සටහන...nethu අක්කා,
හෙහ් හෙහ්.. අපෙත් තාත්තා තමා වැඩ සටහන් විස්තරේ දෙන්නෙ. ඉතින් යන වෙලාවට සැදී පැහැදී පොතක් සහ පෑනක් රැගෙන රේඩියෝ එක ගාව. මට සෑහෙන වේගෙකින් ලියාගන්න පුළුවං හින්දයි, එයාල කියන්නෙ ටිකක් වෙලා අරන්, හිතල - මතල තාලෙට හින්දයි යන්තන් වැඩේ ගොඩ.
ලියන්න ඕනෙ ලියන්න ඕනෙ. කොහෙද මගෙ ඔළුවෙ එක එක සීරීස් ගොන්නක් තියේනෙ. මාත් මහ ගොඩක් දන්නෑ හැබැයි.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-51639980359608257932010-05-23T10:52:48.571+05:302010-05-23T10:52:48.571+05:30මටත් ලාවට වගේ මතකයි ඉස්සර රේඩියෝවෙ යන කොට මං අහලා ...මටත් ලාවට වගේ මතකයි ඉස්සර රේඩියෝවෙ යන කොට මං අහලා තියෙනවා. නමුත් ඒ තරම් තේරුමක් නම් තිබුණෙ නැහැ. තාත්තා අහන කොට මාත් හිනාවෙවී අහන් හිටියා.. ඒවා දැන් යන්නෙ නැත්ද? ඔයා දන්න කවි කලාව ගැනත් ලිපියක් පල කරමුකො එහෙනම්.. ආසාවෙන් බලන් ඉන්නවා..nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-81733798724087577552010-05-22T16:34:18.798+05:302010-05-22T16:34:18.798+05:30@ වැප්,
පුදුම හැකියාවක් නේද? හිටිවන කවිනෙ!
@රවා,
...@ වැප්,
පුදුම හැකියාවක් නේද? හිටිවන කවිනෙ!

@රවා,
පොත් පත් නම් දන්නෑ මල්ලි. ඔය කවි නම් මම ඉස්සර රේඩියෝවෙ යන කොට දඩිබිඩි ගාල ලියා ගත්තුවා. තව ගොඩක් තිබුණා. වෙලාවක් යනව හොයන්න. ඕකත් අහම්බෙන් හම්බ උනේ.
අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මේව අද නැති වෙලා යන දේවල්.
කවි ලියන්න කැමති අය ඉන්නව නම් මම දන්න "කවි කලාව"ත් කියල දෙන්න මම කැමතියි.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-152287854779613722010-05-22T15:23:55.940+05:302010-05-22T15:23:55.940+05:30අක්කෙ කොහෙන්ද ඔයාට මෙ කවි. පත්තර වල යන එවා අතරින් ...අක්කෙ කොහෙන්ද ඔයාට මෙ කවි. පත්තර වල යන එවා අතරින් පතර හම්බ වුනාට මෙ වගෙ සංවාදයක් හම්බ වුනෙ නැහැ. මෙ මිනිස්සු හරිම වටින මිනිස්සු ටිකක්, ඔයා ගාව කවි එකතුවක් තියනවා නම් අපිටත් දෙන්න, කවි මඩුවල කවි තියන පොත් පත් දන්නවා නම් එවා කියන්න, අපිත් අර ගන්නම්..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-65679330179410632492010-05-22T13:12:46.184+05:302010-05-22T13:12:46.184+05:30මේක නම් පට්ට .................මේක නම් පට්ට .................වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com