tag:blogger.com,1999:blog-5909158801360098710.post4526767908825203681..comments2022-02-21T23:40:30.188+05:30Comments on Freedomගේ උඩුගිය: කාලය මැවු වෙනසක අරුමේ......(අනේ අනිච්චේ, දුක්ඛේ!!!!)freedomhttp://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5909158801360098710.post-43536965897872772442010-05-24T00:34:03.876+05:302010-05-24T00:34:03.876+05:30Ano,
හැබෑම නේන්නම්. ඔයත් NDTද? අඳුනගන්න කැමතියි.
...Ano,
හැබෑම නේන්නම්. ඔයත් NDTද? අඳුනගන්න කැමතියි.

nethu අක්ක,
ඒක පාර අයිනෙ තියෙන්නෙ අක්කෙ 255 පාරෙ ගියාම ඇති. විශ්ව විද්යාලෙකට නොගියම මොකෝ? විශ්ව දැනුම තියෙන්නෙ අක්කට. ගිය සමහරුන්ටත් නැති කොට.
සියල්ල සතර පදෙන්, සරලයි, සුගමයි, මාරයි!!freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-62800756869523301332010-05-23T11:02:54.556+05:302010-05-23T11:02:54.556+05:30වැස්සකටවත් මොරටු තියා කිසිම විශ්ව විද්්‍යාලයකට නො...වැස්සකටවත් මොරටු තියා කිසිම විශ්ව විද්්‍යාලයකට නොගිය මම මේක හැබැහින් දැකලා නැහැ. ඒත් මේ රූපය යොදා ගත් බුක් මාර්ක් එකක් නම් මම කාලෙකට ඉහතදී අරගත්තා මතකයි.
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතැපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවිnethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-72494522919153680562010-05-22T09:57:31.942+05:302010-05-22T09:57:31.942+05:30වීර ශිෂ්‍ය දිනයක් තියෙනවා ඒදාට NDT සිසුන් ඔතනට ඇවි...වීර ශිෂ්‍ය දිනයක් තියෙනවා ඒදාට NDT සිසුන් ඔතනට ඇවිත් සුද්ද කරලා මල් තියලා ඒ දිනය සමරණවා හරිම දුක හිතෙන ස්මාර්කයක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-7059835864605651922010-05-22T08:50:09.478+05:302010-05-22T08:50:09.478+05:30අනේ මල්ලියෙ අදම ගිහිං බලාගන්න! හැබැයි ඉතින් වැරදි ...අනේ මල්ලියෙ අදම ගිහිං බලාගන්න! හැබැයි ඉතින් වැරදි වෙලාවක ගිහින් ගුටි කාල මට නම් කියන්න එපා හොඳේ.
හි හි හී
ඔය පිංතූරෙ තරම් පැහැදිලිව අද නෑ. ටිකක් හැංගිලා තියෙන්නෙ, පාරෙ යනකොට හොඳට පේනවා ඇතුලෙදිට වඩා.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-20306299883479290952010-05-22T07:30:41.878+05:302010-05-22T07:30:41.878+05:30ඇතුල්වෙලා ඉසෙල්ලම වමට හැරෙන පාර දිගේම ගියහම ඕක හමු...ඇතුල්වෙලා ඉසෙල්ලම වමට හැරෙන පාර දිගේම ගියහම ඕක හමුවෙනවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-2610997831670432632010-05-22T02:26:36.060+05:302010-05-22T02:26:36.060+05:30හප්පා.. මම මේක දැකලා නෑනෙ.. කොතනද තියෙන්නේ????හප්පා.. මම මේක දැකලා නෑනෙ.. කොතනද තියෙන්නේ????Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com