tag:blogger.com,1999:blog-5909158801360098710.post6418790097303511174..comments2022-02-21T23:40:30.188+05:30Comments on Freedomගේ උඩුගිය: මේ මා දැන උගත් කවි කලාවයි.....-1freedomhttp://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5909158801360098710.post-60467676550415829122011-06-04T02:33:09.470+05:302011-06-04T02:33:09.470+05:30එන්න!
ඇවිත් සීපද ලියන්න.
https://www.facebook.c...එන්න!
ඇවිත් සීපද ලියන්න.

https://www.facebook.com/?sk=group_140026856008802

කවි කලාව ගැන දැනුම බෙදා-හදා ගන්න :)somebody-anybodyhttps://www.blogger.com/profile/14743671226526370310noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-81879867226415113982010-06-30T13:02:28.341+05:302010-06-30T13:02:28.341+05:30එළිවැට කියන්නෙත්, එළිසමය කියන්නෙත් දෙකක් නෙවි, එකක...එළිවැට කියන්නෙත්, එළිසමය කියන්නෙත් දෙකක් නෙවි, එකක්. මුලට , මැදට , අගට එකම විදියට යෙදෙන අකුරකින් හෝ අකුරු කිහිපයකින් කවි ලිවීම එළිවැට (එළිසමය) රැකීමයි. Rhyme මීට වෙනස් දෙයක් නේද?
"දුගී දන නැති බැරී
කරමු අය ඇති හැකී"
කිව්වම rhyme වෙනවා..ඒත් එළිසමය හෙවත් එළිවැට නැහැ.සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-54126009973994542792010-06-16T14:59:35.029+05:302010-06-16T14:59:35.029+05:30nimanthi,
ශෙහ් මන්දාකිණිය අඳුර ගත්තෙ පස්සෙ නෙවැ. ක...nimanthi,
ශෙහ් මන්දාකිණිය අඳුර ගත්තෙ පස්සෙ නෙවැ. කවුදෑ දන්නෙ ඉතිං 'නිමන්ති'ය කිව්වම?

යෝගී,
හපොයි අයියෙ හරිම බර සාර වචන දෙකක් නොවැ. ඉංතේරුවෙන්ම මම නම් නෙවි ඕං.

නිශාචරයා,
ඒක නෙවෙන්නං. හැබෑටම් එළිවැට මොකද්ද කියල හරියටම හොයල බලන්න ඕනෙ.

ගල්-මල්,
අයිය ඉතිං කවදත් මල් නොවැ එවන්නෙ.

janithck,
හැබෑටම! මාත් හරි අමාරුවෙන් තමා දකින්න පටන් ගත්තෙ. නිකංම පෙනෙන්නෑ නොවැ.

ගීත්,
ඔය 'වර්ථමාන' කිව්වම මාත් ඒකෙ ඉන්නව හොඳේ. නිකං මාව නාකි කරන්න හදන්න එපා හරිද? හිහ් හිහ්
ඒ කවි මඩුව නම් ඇත්තටම නියමයි. ඔයාලටත් පිං ඒ වගේ දෙයකට මුල් උනාට.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-34365301572316319692010-06-12T17:19:08.334+05:302010-06-12T17:19:08.334+05:30මඩු දාගෙන කවි ලියුවත් මේ වගේ මුලික කරුණූ කාරනා දන්...මඩු දාගෙන කවි ලියුවත් මේ වගේ මුලික කරුණූ කාරනා දන්නවා අඩුයි වර්ථමාන පරපුර. මේ පිළීබදව උනන්දු වී අපව දැණුවත් කරන්න ගන්නා මේ උත්සහය අගය කරමි.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-2770844539223600682010-06-10T18:33:06.569+05:302010-06-10T18:33:06.569+05:30කලින් "පෙනිලා" තිබුනත් "නොදුටුව&quo...කලින් "පෙනිලා" තිබුනත් "නොදුටුව" නොතිබුණු දෙයක් ඉගන ගත්ත. ඉතින් බොහොම ඉස්තුතිය් ලිව්වට! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-91456471934907344442010-06-10T15:33:38.179+05:302010-06-10T15:33:38.179+05:30බොහෝ වටිනා කාර්යයක් නගේ.
තවත් ගොඩාක් කරන්න දහිරිය ...බොහෝ වටිනා කාර්යයක් නගේ.
තවත් ගොඩාක් කරන්න දහිරිය ශක්තිය ලබේවා!
මීට වඩා ලියන්න වචන නැහැ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-92112877984050336302010-06-10T05:21:56.847+05:302010-06-10T05:21:56.847+05:30ඉතා වැදගත් ලිපියක්, මේ ගැන දිගටම ලියන්න. දැන් කාලෙ...ඉතා වැදගත් ලිපියක්, මේ ගැන දිගටම ලියන්න. දැන් කාලෙ අපිට මේ වගේ දේවල් ඉගෙනගන්න තියෙන අවස්ථා හරිම අඩුයිනෙ.
එළිවැට හා එළිසමය කියන්නෙ දෙකක් කියල මමත් අහලා තියෙනව වගෙයි මතක, ඒත් එළිසමය(rhyme)ගැන මතක වුනාට එළිවැට ගැන හරි මතකයක් නෑ...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-24286371220344419182010-06-10T00:38:15.138+05:302010-06-10T00:38:15.138+05:30බොහොමත්ම වටිනා ලිපියක්...
මා මුලින් සිතූදේ හරි කි...බොහොමත්ම වටිනා ලිපියක්...

මා මුලින් සිතූදේ හරි කියල ආයෙත් හිතෙනවා..
Freedom,
නුඹ මේ අවකාශයට සම්පතක් !

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-46077207942826232402010-06-09T02:38:08.195+05:302010-06-09T02:38:08.195+05:30ඇත්තටම මේ කරුණු ගැන දිගටම ලියන්න..තමන් දන්නදේ මේ ව...ඇත්තටම මේ කරුණු ගැන දිගටම ලියන්න..තමන් දන්නදේ මේ විදියට නොදන්නා අයට කියල දීමඇත්තටම ගොඩාක් වටිනවා.
බොහෝමත්ම ස්තූතියි..! නංගීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-46692605893685609582010-06-08T22:52:15.330+05:302010-06-08T22:52:15.330+05:30වැප්,
පිං අයිති වේවා
සුමින්ද,
ඒක ඇත්ත. කොයිම භාෂ...වැප්,
පිං අයිති වේවා

සුමින්ද,
ඒක ඇත්ත. කොයිම භාෂාවක උනත් සාහිත්‍ය පැත්ත නම් ඉතිං ඒ භාෂාව පරතෙරට නොදැන හිටියොත් කොට උඩ තමා!

Yasela,
ඒකනෙ! ඔය මොනවම හරි නොලිය ගියොත් අපි දන්නෑනෙ අයියල මේව බැලුවද කියලවත්. ඔන්නොහේ මොනවම හරි ලියලම යන්න. බැන්නත් කමක් නෑ. හික්ස්
ඇත්ත කතාව. කවියක් දෑසින් බලාගෙන කියෙව්වත් අපේ ඔලුවට යන්නෙ ශබ්ද රසය එක්ක බැඳිලා. ඒ නිසානෙ නිසඳැසකට වඩා සඳැසක් අපේ මතකෙ තියෙන්නෙ. අපි පුංචි කාලෙ ඕව දැනගෙනද 'දත් කැකුළු පාලා', 'රන්වන් පාටයි සමනළයා', 'රෝස මලේ නටුවෙ කටූ', 'මා වැනි බිළින්දා' එහෙම හරි ආසාවෙන් කට පාඩමින් කිව්වෙ.

nethu,
ඔයාටත් පිං අක්කෙ. පහුගිය ටිකේම කරදර. මුකුත් ලියන්න හිතේ නිදහසක් තිබුණෙ නෑ. ඩෙංගු වලට යාලුවෙක් බිලි වුනා. එපා වෙලා හිටියෙ.

tharindu,
මං දන්න විදියට නම් තරිඳු දෙකම එකක්. එළිසමය කියන්නෙ rhyme තමයි. එළිවැට කියන්නෙත් ඒකමයි කියලයි මම අහල තියෙන්නෙ.
කොහොම උනත් "සඳැස රඳා පවතින්නේ කථනයේ එළිසමය හා මාත්‍රාව මත" කියනවනෙ. අද බොහෝවිට යෙදෙන්නෙ පරිපූර්ණ එළිසමයේ අවසාන අක්ෂර යෙදෙන අන්දමේ එළිසමයන් (perfect rhyme --> tail rhyme). ඉතිරි වචන ටික යෙදෙන්නෙ මාත්‍රාව අනුව. සාමාන්‍ය ව්‍යවහාරයේදි අපි එළිවැට කියන්නෙත් ඒකටමනෙ? හැබැයි මම හරියටම දන්නෙනෑ. ටිකක් හොයල බලන්න ඕනෙ.freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-89801718945954253962010-06-08T20:29:54.551+05:302010-06-08T20:29:54.551+05:30එලිවැට එලිසමය කියන්නේ දෙකක් කියල මම අහල තියෙන්නෙ. ...එලිවැට එලිසමය කියන්නේ දෙකක් කියල මම අහල තියෙන්නෙ. එලිසමය කියන්නේ rhyme කියන එකට නේද ?තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-56054650760056883122010-06-08T20:07:37.022+05:302010-06-08T20:07:37.022+05:30හුඟාක් වටිනවා නංගි, ඒ වගේම බොහෝම වටිනවා බෙදා හදා ග...හුඟාක් වටිනවා නංගි, ඒ වගේම බොහෝම වටිනවා බෙදා හදා ගැනීමත්.. කාලෙකින් නේද? කොහෙද ගියෙ. රීති තියෙනවා කියලා අහලා තිබ්බට දැන ගෙන හිටියෙ නැහැ. මේ ගැන වෙලා ඇති හැටියෙන් ලියන්න. සමාජ මෙහෙවරක්!!!!!!!nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-87224251120216446112010-06-08T16:47:51.859+05:302010-06-08T16:47:51.859+05:30ලස්සනට ලියලා තියෙනවා...ඒ හින්දම ප්‍රතිචාර නොදා යැම...ලස්සනට ලියලා තියෙනවා...ඒ හින්දම ප්‍රතිචාර නොදා යැමට සිත දුන්නේ නැ..
කවි පිලිබද ව මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්..සමහර කවි මාව උත්තේජනය (Excite) කරනවා..ඒ ඇයිද කියන්න මට තේරෙන්නේ නැ..සමහර විට ඔබ සදහන් කරන නිති..අනුගමනය කරන කවි මා වැනි සාමානය්‍ය පුද්ගලයකුට පවා කවි රස ප්රෙරනය කරනවා වෙන්න ඇති..
ලිපියට ස්තුතියිමයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-35206059671446283122010-06-08T16:36:30.063+05:302010-06-08T16:36:30.063+05:30එළිසමය තියල ලියන එක ටිකක් අමාරු වුනත් ඒකෙන් තමා කව...එළිසමය තියල ලියන එක ටිකක් අමාරු වුනත් ඒකෙන් තමා කවියේ නියම ශබ්ද රසය නැගෙන්නෙ. තමන්ගේ ශබ්ද කෝෂය, බොහෝ පද, යෙදුම්, වචන වලින් පොහොසත් කෙනෙකුට මේක ඒතරම් ම අමාරු කාරියකුත් නෙවෙයි.සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-5909158801360098710.post-86436658136393198232010-06-08T16:08:55.265+05:302010-06-08T16:08:55.265+05:30නියමයි ...
[දිගටම ලියන්න.... මේ ගැන ]නියමයි ...

[දිගටම ලියන්න.... මේ ගැන ]වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com